සමහර වෙලාවට පොඩි වැස්සකටත් එලියට බහින්න අකමැති වෙන, alarm එකට ඇහැරිලා ආයෙම විනාඩි පහක් විතර ඇඳේ පෙරලි පෙරලි ඉන්න අපි නොදැනිම කම්මැලි වෙනව. ඒත් එක්ක කරන්න තියෙන වැඩ අතපහු වෙන එක අහන්න දෙයක්ද?
ඒත් සමහර ධෛර්යමත් ජීවිත දැක්කම, ඒ අයගෙ කතා ඇහුවම... ඇස් දෙකත් එක්ක උඩ යනව. වෙන මොකවත් හින්ද නෙමේ මේ වගේ අය ඇත්තටම ඉන්න පුළුවන්ද? මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන සැකෙත් එක්ක. ඒ වගේම ඒ අයගෙ කතා... අපිටත්, අපේ ජීවිත වලටත් motivation එකක්, ආදර්ශයක් වෙනව නොදැනීම 💪
පෙරලි පෙරලි ඉන්න අපි නොදැනිම කම්මැලි වෙනව. ඒත් එක්ක කරන්න තියෙන වැඩපෙරලි පෙරලි ඉන්න අපි නොදැනිම කම්මැලි වෙනව. ඒත් එක්ක කරන්න තියෙන වැඩ





.jpg)
.jpg)
No comments:
Post a Comment