රතිංඤ්ඤ තමයි... සෙද්ද. යකෝ වෙලාවක් කලාවක් නැති අපි වගේ උන් පාරේ යද්දි, රතිංඤ්ඤ සද්දෙට බයවෙච්ච බල්ලෝ පාර පුරා. කුලප්පුවෙච්ච උන් දැක්කම ඇඟේ මස් කලඳක් නැති අපිත් නිකම්ම බය වෙනව. ඒ අස්සෙ පිපිරුන්නැති බට්ටෙක්වත් පෑගුනොත්. ඔය හැම අටමගලකින්ම බේරිලා ගෙදර එනකොට... ගෙදර එකත් බයබිරාන්ත වෙලා. රතිංඤ්ඤ සද්දෙට බය වුන ඌ දොර හාරාගෙන ගේ අස්සට එන්න පුල් ට්‍රයි.
මොනා කරන්නද, මෛයින්ද මාත්තියගෙ සහෝදර රට්නය ජනපටි උනාමත් කිරිබත් කාල, රතිංඤ්ඤ පත්තු කරපු... දේස හිතයිසී ජාටිමාමක උන්දලත් එක්කනෙ අපි මේ වසන්නෙ. කෝමහරි කමක් නෑ පට්ටු කරන ඈයෝ හරි සතුටින් නම් එච්චරයි. සතුටින්, යහතින්, සාමෙන් ඉන්න නෙව මේ සෑම දේම කරන්නෙ හිට.
මොකද සාමේ තියෙනාව මෛයින්ද මාත්තිය යුද්ධෙ ඉවර හන්ද. මෛයින්ද නිසාම අල, ලූණුත් තියෙන හන්ද තවත් සතුටින්. ඉතීම් සාමය සතුට පිරි අවුරුද්දකට... කොහොමෙයි අපි අකුල් හෙළන්නෙ. (සිරන්ති කැවුමුත් හදල බම්) කෝමහරි කමක් නෑ පට්ටු කරන ඈයෝ හරි සතුටින් නම් එච්චරයි. සතුටින්, යහතින්, සාමෙන් ඉන්න නෙව මේ සෑම දේම කරන්නෙ හිට.
මොකද සාමේ තියෙනාව මෛයින්ද මාත්තිය යුද්ධෙ ඉවර හන්ද. මෛයින්ද නිසාම අල, ලූණුත් තියෙන හන්ද තවත් සතුටින්. ඉතීම් සාමය සතුට පිරි අවුරුද්දකට... කොහොමෙයි අපි අකුල් හෙළන්නෙ. (සිරන්ති කැවුමුත් හදල බම්) මෛයින්ද නිසාම අල, ලූණුත් තියෙන හන්ද තවත් සතුටින්. අපි අකුල් හෙළන්නෙ. ඉතීම් සාමය සතුට පිරි අවුරුද්දකට... කොහොමෙයි අපි අකුල් හෙළන්නෙ. (සිරන්ති කැවුමුත් හදල බම්) මෛයින්ද නිසාම අල
ධෛර්යමත් ජීවිත දැක්කම, ඒ අයගෙ කතා ඇහුවම... ඇස් දෙකත් එක්ක උඩ යනව. වෙන මොකවත් හින්ද නෙමේ මේ වගේ අය ඇත්තටම ඉන්න පුළුවන්ද? මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන සැකෙත් එක්ක. ඒ වගේම ඒ අයගෙ කතා... අපිටත්, අපේ ජීවිත වලටත් motivation එකක්, වෙන මොකවත් හින්ද නෙමේ මේ වගේ අය ඇත්තටම ඉන්න පුළුවන්ද?
උඩ යනව. වෙන මොකවත් හින්ද නෙමේ මේ වගේ අය ඇත්තටම ඉන්න පුළුවන්ද? මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන සැකෙත් එක්ක. ඒ වගේම ඒ අයගෙ කතා... අපිටත්, අපේ ජීවිත වලටත් motivation එකක්, වෙන උනාමත් කිරිබත් කාල, රතිංඤ්ඤ පත්තු කරපු... දේස හිතයිසී ජාටිමාමක උන්දලත් එක්කනෙ අපි මේ වසන්නෙ. කෝමහරි කමක් නෑ පට්ටු කරන ඈයෝ හරි සතුටින් අය ඇත්තටම ඉන්න පුළුවන්ද? මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන සැකෙත් එක්ක. මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද කියන සැකෙත් එක්ක.